PARIGANAKA.COM


IBM මිනිස් මොළයට ආසන්නව සමානැ’ති පරිගණක chip පතක් නිපදවයි.

Artificial Intelligence යනු ඉතාම පුළුල් විෂය ක්ෂේත්‍රයක් මෙන්ම ,යන්ත්‍රෝපකරණ හා මෘදුකාංග සතුව පවතින සිතීමේ සහ විධාන තේරුම් ගැනීමේ කෞශල්‍යය ය ලෙස අපේ වචනයෙන් කිව හැකියි. දශක ගණනාවක් තිස්සේ තාක්ෂණය දියුණු වුවත් , මිනිස් මොළයට ආසන්නව හෝ සමාන , සිතීමේ ශක්තිය සහිත යන්ත්රේයක් හෝ මෘදුකාංගයක් මෙතුවක් කාලයකට බිහි වී නොතිබුණි. නමුත්, අද වන විට පරිගණක ලොවේ පෙරළිකාර සමාගමක් වන IBM , එම අභියෝගය ජයගැනීමේ ගමනේ පළමු පියවර සනිටුහන් කර ඇත.

TrueNorthනමින් හැඳින්වෙන මෙම පරිගණක chip පත ලොව ප්‍රථම "ස්නායු සෛල දරණ" පරිගණක chip පත ලෙස දැනටමත් කිරුළු පැළඳ අවසන්ය. මෙය "ස්නායු සෛල දරණ පරිගණක chip පත " ලෙස හඳුන්වන්නේ එය සැබවින්ම ස්නායු සෛල දරණ නිසා නොව ....

අන්තර්ජාලයේ සොරුන්ගෙන් ඔබගේ තොරතුරු රැකගන්න උපක්‍රම 5ක්

ඔබ දන්නවා ඇති අන්තර්ජාලයේ සැරිසරද්දී ඔබගේ දත්ත සොරකම් කීරීමට සමහරුන් උත්සහ කරන බව, ඔබ සර්ච් කරන දේවල් සහ ඔබගේ ගිණුම් තුල තිබෙන රහස් අංක මෙයට ගොදුරු විය හැක, මෙම උපාංග බාවිතා කරොත් ඔබගේ පෞද්ගලිකත්වය ඔබට රැකගැනීමට හැකිබව සහතික විය හැක.

1. ටෝර් ප්රෝජෙක්ට්

ටෝර් නොමිලේ ලබාගත හැකි මෘදුකාංගයකි, මෙය භාවිතා කොට වෙබ් අඩවි තුලට නිර්නාමිකව යා හැක. මෙය ලොව වට භාවිතා වෙන මෘදුකාංග අතරින් විශිෂ්ටතම එක බව බොහෝ දෙන පිළිගනී. ටෝර් ඩවූන්ලෝඩ් කරන්න මෙතන ක්ලික් කරන්න, එය ඔබට ටෝර් භාවිතා කිරීමට හැකි බ්‍රෞසරයක් සමග ගත හැක. ටෝර් කොතරම් සුරක්ෂිතද කිවහොත් රුසියාවේ ජනාධිපති ව්ලැඩමියර් පුටින්, ට....

ඔබගේ පරිගණකයේ දෘඩාංග දෝෂයක් (Hardware fail) එකක් ඔබ හදුනාගන්නේ කෙසේද?

පළමුව ඔබ දැනගත යුත්තේ ප්‍රශ්ණය ඇත්තේ මෘදුකාංග කොටස් වලද නැතිනමි දෘඩාංග කොටස් වලද යන්නයි. ඉන්පසුව ඔබ දැනගතයුත්තේ එම ප්‍රශ්ණය ඇත්තේ කුමන දෘඩාංග කොටසේද යන්නයි ඔබ මිලදි ගෙන ඇති පරිගණකයට (Laptop/Desktop) - වගකිමි කාලයක් ඇතිනමි ඔබ කළයුත්තේ එය නිෂ්පාදකයාට භාරදිමය. ඔවුන් එය ඔබ සදහා ඉටුකරදේවි. ඔබගේ පරිගණකයේ වගකිමි කාලය අවසන් වි ඇත්නමි ඔබ එය සිදුකළ යුතුවේ.

Blue Screen 101

මෙය ඔබට පරිගණකයෙන් ලබාදෙන හොද අවවාදයකි. නමුත් මෙම error message එක ගැන සොයා බැලිම ඔබට ප්‍රයෝජනවත් වනු ඇත. නවතම Windows සංස්කරණයන්හි මෙම hardware failures දැකිය හැකි වන අතර මෙම blue screen එක crash වුණ driver එක පිළිබදව හෝ දෝෂ පිළිබදව තොරතුරු ඉදිරිපත්කරයි. උදාහරණයක් ....

අනාගතය වෙනස් කිරීමට රොබෝ රංචු

බොහෝ විශාල දේ සෑදෙන්නේ කුඩා දේ වලිනි. කුඩා දිය බිඳ එක්වී මහා සාගරයක් සෑදේ. වැලි කැට එක්කර මහා මාලිගා නිර්මාණය කෙරේ. කුහුඹුවන් හෝ වේයන් රැසක් එක්වී විශාල තුඹසක් නිර්මාණය කරයි. කුඩා මීමැස්සන් එක්වී මී වදයක් පමණක් නොව මල් පැනි එක් කර මී පැණි සාදයි.

ඉහතින් විස්තර කළ හැම අවස්ථාවකම එකක් එක් රංචු වල හෝ කණ්ඩායම් වල හෝ විමාන වල එක් කුඩා ඒකකයක් නොසැලකියයුතු තරම් කුඩාය. එහෙත් එක් එක් කුඩා ඒකක තමන්ට අයත් කුඩා වැඩ කොටස නිසා ලෙස ඉටු කිරීම තුලින් ඉතා විශාල කාර්යභාරයක් සාර්ථකව නිම කරති. එක් කුඩා වේයකුට තනිවම විශාල තුඹසක් සෑදීමට නොහැක්කාක් මෙන් ඉහත සෑම අවස්ථාවකම රංචුවේ එක් ඒකකයක් තනිව ක්‍රියා කළ ....

ඩිජිටල් කැමරාවක් මිලදී ගැනීමේදී දැනගත යුතු කරුණු

දශකයකට පෙරදී නම් අපගේ මතකයන් ඡායාරූපයට නගනු ලැබුවේ සේයාපටල කැමරා මගිනි. නමුත් අද වන විට ඒ තැන ඩිජිටල් කැමරා මගින් ආක්‍රමණය කර අවසානයි. සේයාපටල කැමරාවලදී ඡායාරූප 24 ක් හෝ 36 කට සීමා වූ මතකය, දැන් ඩිජිටල් කැමරා මතකයන් නිසා ඡායාරූප දහස් ගණනක් දක්වා වැඩි වී තිබේ. ඒ පෙර නොතිබුණු නවීනතම ඡායාරූපකරණ තාක්ෂණ සහාය ද සමගිනි. වර්තමානයේදී ඡායාරූපකරණය සඳහා භාවිතා වන ඩිජිටල් කැමරා වල පොදු ගුණාංග පිළිබඳවත්, ඩිජිටල් කැමරාවක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් ගැනත් මේ ලිපියෙන් විමසා බැලේ.

ඩිජිටල් කැමරා කොතෙක් බහුල ලෙස භාවිතා වුවත් ඒවායේ පවතින ඇතැම් අංග හා යෙදුම් පිළිබඳව ඔබත් එතරම් ද....

අන්තර්ජාලයේ සොරුන්ගෙන් ඔබගේ තොරතුරු රැකගන්න උපක්‍රම 5ක්

ඔබ දන්නවා ඇති අන්තර්ජාලයේ සැරිසරද්දී ඔබගේ දත්ත සොරකම් කීරීමට සමහරුන් උත්සහ කරන බව, ඔබ සර්ච් කරන දේවල් සහ ඔබගේ ගිණුම් තුල තිබෙන රහස් අංක මෙයට ගොදුරු විය හැක, මෙම උපාංග බාවිතා කරොත් ඔබගේ පෞද්ගලිකත්වය ඔබට රැකගැනීමට හැකිබව සහතික විය හැක.

1. ටෝර් ප්රෝජෙක්ට්

ටෝර් නොමිලේ ලබාගත හැකි මෘදුකාංගයකි, මෙය භාවිතා කොට වෙබ් අඩවි තුලට නිර්නාමිකව යා හැක. මෙය ලොව වට භාවිතා වෙන මෘදුකාංග අතරින් විශිෂ්ටතම එක බව බොහෝ දෙන පිළිගනී. ටෝර් ඩවූන්ලෝඩ් කරන්න මෙතන ක්ලික් කරන්න, එය ඔබට ටෝර් භාවිතා කිරීමට හැකි බ්‍රෞසරයක් සමග ගත හැක. ටෝර් කොතරම් සුරක්ෂිතද කිවහොත් රුසියාවේ ජනාධිපති ව්ලැඩමියර් පුටින්, ට....

Windows 8/8.1 වලදී Automatic Repair නවතා ගන්නේ කෙසේද?

Windows 8 හෝ 8.1 වලදී අනපේක්‍ෂිත අයුරින් යථාපරිදි Windows ආරම්භ නොවී Automatic Repair ස්ථානයට නොනවත්වා රැගෙන යන තත්ත්වයක් සමහරවිට ඔබත් මේ වනවිට අත්විද ඇති එසේත් නැතහොත් අනාගතයේදී ඔබටත් එම අත්දැකීම අත්විදින්නට හැකියාව ලැබෙන්නට ඉඩතිබේවි. ඉතින් දැන් ඔබට හිතේවි Repair ස්ව්‍යංක්‍රීයව නැත‍හොත් Automatic ලෙසම සිදුවෙනවානම් වැරැද්ද මොකක්ද කියලා. මේක Automatic කිව්වට ඉන්පසුව ලැබෙන Options වන Refresh සහ Restore වලදී මෙම මුහුණත් ලැබුනහොත් ඉන් ඉදිරියට මෙම දෝශය නිවැරදි කරගැනීම ගැටළුවක් වනු නිසැකයි.

Image
Image

මෙන්න මෙහෙමයි මේ දෝශය නිවැරදි කරගන්නේ. මුලින්ම ....

වින්ඩෝස් 8 තත්පර 8 න් බූට් වෙන්නේ කො හොමද ?

මීට පෙර Windows සංස්කරණ වලට වඩා මෙවර හදුන්වාදුන් Windows 8 සංස්කරණයේදී වේගවත් ලෙස Boot වීම වගේම වේගයෙන් Shutdown වීම ඔබට දැක ගන්නට ලැබී ඇති. එයට හේතුව තමයි Windows 8 වලදී Hybrid Boot සහ Hybrid Shutdown කියන විශේෂාංගයන් ඇතුලත් කර තිබීම. Image මොකක්ද මේ Hybrid Boot සහ Hybrid Shutdown කියන්නේ? ඔබ මේ වනවිටත් භාවිතා කර ඇති අනෙකුත් Windows සංස්කරණවලදී Hibernate කියන පහසුකම අත්විද තිබෙනවා නේද? එහිදී ඔබ යමක් කරමින් සිටියදී Shutdown නොකර Hibernate කළා නම් නැවත පරිගණකය පණ ගැන්වීමේදී අර අවසන් වශයෙන් විවෘත කර ගෙන සිටි වැඩසටහන් සහ ගොනු ඒ ආකරයෙන්ම භාවිතා කිරීමට හැකියාව ලැබෙනවා. හැබැයි Hybrid Boot සහ Hybrid Shutdown වලදී එයට තරමක් සමාන තත්ත්වයක් තිබුනත් මුළුමනින්ම එයට සමාන නැහැ. මේ පිළිබදව තාක්‍ෂනිකව පැහැදිලි කරන....

ලෝක සිතියම වෙනස් කරන අන්තර්ජාලය

අද වන විට අන්තරජාල පහසුකම දැකිය නොහැකි නිවසක් හෝ කෙනෙකු කෙනෙකු සෙවීම පිදුරු ගොඩක වැටුණු ඉදිකටුවක් සොයන්නාක් තරම් අපහසුය. හැම කෙනෙකු සතුවම පරිගණකයක් නොතිබුනත්, අන්තරජාල පහසුකම සහිත ජංගම දුරකතනයක් නම් බොහෝ විට ඇත. මේ ආකාරයෙන් ලෝක සිතියම පුරා විහිදුනු අන්තර්ජාල පහසුකම පිලිබඳ දත්ත ආශ්‍රයෙන් ගතහොත් ලෝකයේ හැඩය කෙබඳු වේදැයි ඉතියම් ගත කිරීමට Oxford Internet Institute හි පර්යේෂකයන් පිරිසක් සමත් වී තිබේ. මෙය සිදු කර ඇත්තේ අන්තර්ජාල පහසුකම සහිත පුද්ගල සංඛ්‍යාවන්ගේ දත්ත රැගත් 2011 වසරේ වාර්තාවන් මත පදනම්වය. මෙම සිතියමට අනුව චීනය අන්තර්ජාලයේ මහගෙදර බවට පත්වී ඇත. එනම් චීනයේ අන්තර්ජාල පහසුකම භාවිතා කරන පිරිස බිලියන භාගයකටත් ....

Drone සමඟින් භාණ්ඩ පරිවහනයට නව ආරක්ෂාවක්

Drone යනුවෙන් හැඳින්වෙන්නේ ඇමෙරිකාව වැනි දියුණු යුධෝපක්රoම සහිත රටවල් වල ප්ර හාර එල්ල කිරීම ආදිය සඳහා භාවිතා කරන්නකි. නමුත් නිරතුරුවම ප්රgයෝජනවත් හා ඉතාම නිර්මාණශීලි අදහස් වලින් පරිපූර්ණ Google සූදානම් වන්නේ යුධ කටයුතු වලට පමණක් සීමා වී ඇති Drone උපකරණය අවස්ථානුකුලව වෙනත් කටයුත්තක් සඳහා යෙදවිමටයි. එනම් වර්තමානයට ඉතාම කාලෝචිත ලෙස , ස්වාභාවික ආපදා ආදිය හමුවේ ඒවායේ ගොදුරු බවට පත් වී අසරණ වී සිටින පිරිස් වලට අවශ්යච ද්ර ව්යභ ආදිය ගුවනේ සිට සැපයීමට Drone භාවිත කිරීමට Google , සිය නවතම Wing ව්යා‍පෘතිය යටතේ සූදානම් වේ.

Wing ව්යාෙපෘතිය යටතේ නිපදවනු ලබන මෙම drone යානය සතුව මීටර 1.5ක පමණ දිගින් යුතු තටු 2ක් පවතින අතර ඉලෙක්රෝනිකව ධාවන....